Image

මෙම සතියට තහනමක්

ඉදිරි සතිය ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කණ්ඩායම ලෙස රැස්වීමෙන් වලකින ලෙස දැනුම් දෙයි.

මැතිවරණ නීතියට තවදුරටත් අවනතව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කිසිවෙකුට හිරිහැර නොවන ලෙස තම සතුට භුක්ති විඳින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.

TRENDING POST