Image

කොට්ටච්චිට පාර්ලිමේන්තුවම පරදි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවති වාර්ෂික ක්‍රීඩා තරඟයේ මේස පන්දු තරඟයේ ශූරතාවය දිනාගෙන තිබේ.

නියෝජ්‍ය ඇමතිත් චතුරංග අබේසිංහ මහතා සමග යුගල තරගයට සහභාගි වී එහිද ශූරතාවය ජයග්‍රහණය කර තිබේ.

මෙම තරගාවලියේ සහතික පත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය හරිනී අමරසුරිය, සභානායක ඇමැති බිමල් රත්නායක ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් කීපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.

TRENDING POST