Image

මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙන්න එපා කියලා මාලිමාව මට නියෝග කළා. …! – නිලන්ති කොට්ටහච්චි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට එම පක්ෂය විසින් තහංචියක් පනවා තිබේ.

ඒ අනුව පක්ෂය විසින් ඈට දැනුම් දී ඇත්තේ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමෙන් වළකින ලෙසයි.

පසුගිය ඉරිදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ “මට සමාවෙන්න. පක්ෂය මට උපදෙස් දීලා තියෙනවා, මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙන්න එපා කියලා. ඒ නිසා මට මට මාධ්‍යයට කිසිවක් කියන්න බෑ.”

TRENDING POST