Image

නිපා වෛරසය පැතිරෙයි.. විශාල පිරිසක් අනතුරේ.!

වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුණයෙක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේදී මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව මෙම තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බවත් ඔහුට පසුගිය (04) වනදා උණ ගතියක් ඇතිවීමෙන් පසු රෝහල්ගත කළ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට මියගිය එම තරුණයාගේ සමීපතමයින් 151 දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

නිපා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් මේ වනවිට සොයාගෙන නොමැත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.