Image

භීෂණය ඇරඹෙයි.. මාලිමාවේ කාර්යාලයට ගිනි තියයි.!

ජාතික ජන බලවේග පක්ෂයේ මීරිගම බොකලගම මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ගිනි තබා ඇති බව පල්ලෙවෙල පොලිසිය සදහන් කරයි.

කිසියම් පුද්ගලයකු පැමිණ ජාතික ජන බලවේග පක්ෂයේ ප්‍රචාරක කාර්යාලයේ තිබූ මේස, පුටු හා ප්‍රචාරක පුවරුවලට ගිනි තබා ඇති අතර ගින්නෙන් ගොඩනැගිල්ලට සුළු අලාභානී සිදුවී ඇත.

කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වනවිට හදුනාගෙන ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.