පසුගිය ජනාධිපතිරවණයේ දී ජාතික ජන බලවේගයට ජනාධිපති ධුරය හිමි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසයි.
එහෙත් එවර ද වැඩි ඡන්ද හිමි වූයේ විපක්ෂයට බවයි, ඔහු සඳහන් කළේ.
ඒ නිසා මහ මැතිවරණයේදී ලොකු ප්‍රශ්නයක් මතු නොවන බව පලනි දිගම්බරම් අවධාරණය කරයි.

