Image

ජනාධිපතිවරණයේදී රනිල් ඡන්ද කෝටියට වඩා අරන් වාර්තාවක් තියනවා.. – පාලිත රංගේ බණ්ඩාර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වාර්තා ගත ජයග්‍රහණයක් ලබන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබන්ඩාර මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 100 ප්‍රමාණයක් ගන්නා බව පැවසීය.

බොහෝ දේශපාලන පක්ෂ මේවන විට වත්මන් ජනාධිපතිවරයාට සහය ලබාදීමට එක්ව සිටින බව එහිදී පැවසීය.

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව වැඩිදුරටත් පැවසීය.

TRENDING POST