Image

නව කථානායක පත් කරයි.!

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න අද (17) තේරී පත්විය.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභානායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණද පාර්ලිමේන්තු සභාවාරයේදී නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.