ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක වැඩිම මනාප ප්‍රමාණයක් හිමිකරගැනීමට සමත් වූයේ මෙවර ජාතික ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු විජිත හේරත් මහතායි.
ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 716,715ක්.
කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය දෙවෙනියට වැඩිම මනාප හිමිකරගැනීමට සමත් වු අතර ඇය ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 655,289 ක් වනවා.
මේ අතර පහතින් දක්වා ඇති මැතිවරණ දිස්ත්‍රික්කයන් ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළ මනාප ප්‍රතිඵලය දැනගත හැකියි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද 159,010ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගැනීමට සමත් වුණා.
ජාතික ජන බලවේගය
- ටී.බී. සරත් – 105,137
- ජගත් වික්‍රමරත්න – 51,391
- සුනිල් රත්නසිරි – 51,077
- පත්මසිරි බණ්ඩාර – 45, 096
සමගි ජන බලවේගය
- කිංස් නෙල්සන් – 28,682
හම්බන්තොට දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද 234,083ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක්ද හිමිවුණා.
ජාතික ජන බලවේගය
- නිහාල් ගලපත්ති – 125,983
- අතුල හේවගේ – 73,198
- සාලිය මධුරසිංහ – 65,969
- අරවින්ද විතාරණ – 48,807
- රුවන් සෙනරත් – 42,249
සමගි ජන බලවේගය
- දිලීප් වෙදආරච්චි – 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- ඩී.වී චානක – 16,546
බදුල්ල දිස්ත්‍රික්කය
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 6ක්ද, සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුර 02ක්ද, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්රීධූරයක්ද හිමිවුණා.
සමන්ත විද්‍යාරත්න 208,247
කිටිනන් සෙල්වරාජ් 60,041
අම්බිකා සැමුවෙල් 58,201
රවීන්ද්‍ර බණ්ඩාර 50,822
සුදත් බලගල්ල 47,980
දිනිඳු හෙන්නායක 45,902
සමගි ජන බලවේගය
නයන වාසලතිලක – 35,518
චමින්ද විජේසිරි – 29,791
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ආසන 01 යි
චාමර සම්පත් දසනායක 19,359
ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 406,428ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 7ක්, සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරයක්ද හිමිවුණා.
ජාතික ජන බලවේගය
- නලින් හේවගේ – 274,707
- රත්න ගමගේ – 113,719
- එන්. ප්‍රේමතිලක -82,058
- නිශාන්ත සමරවීර – 76,677
- තිලංක රුක්මාල් – 74,143
- නිශාන්ත පෙරේරා – 71,549
- ටී.කේ. ජයසුන්දර – 58,761
සමගි ජන බලවේගය
- ගයන්ත කරුණාතිලක – 36,093
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- චානක සම්පත් – 8,447
මාතර දිස්ත්‍රික්කය
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද 317,541ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 6ක් සහ සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- සුනිල් හඳුන්නෙත්ති – 249,251
- සරෝජා පෝල්රාජ් – 148,379
- එල්.එම්. අබේවික්‍රම -68,144
- අක්රම් ඉල්යාස් – 53,835
- ජී. අජන්ත – 48,820
- ලාල් ප්‍රේමනාත් – 48,797
සමගි ජන බලවේගය
- චතුර ගලප්පත්ති – 32,196
මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද 181,678ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් සහ සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
ජී. දිසානායක – 100,618
එස්. ජේ. බියන්විල – 56,932
දීප්ති වාසලගේ – 47,482
එච්. ඩී. එච් පෙරේරා – 43, 455
සමගි ජන බලවේගය
රෝහිණි කවිරත්න – 27,845
යාපනය දිස්ත්‍රික්කය
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද 80,830ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 3ක් හිමිවුණා.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම 17 එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි කර ගත්තා.
ජාතික ජන බලවේගය
- කරුණානාදන් ඉලන්කුමරන් – 32,102
- ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430
- ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
- ශිවඥානම් ශ්‍රීධරන් – 32,833
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය
- ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135
යාපනය ස්වාධීන කණ්ඩායම-17
- රාමනාදන් අර්ජුනා – 20, 487
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද 87,031ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හිමිවුණ, සමගි ජන බලවේගයට එක් ආසනයක් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට එක් ආසනයක් හිමි වුණා.
ජාතික ජන බලවේගය
අරුන් හේමචන්ද්‍ර – 38,368
ඒ.ජී.ආර් ප්‍රියසංජන – 25,814
සමගි ජන බලවේගය
ඉම්රාන් මහරුෆ් – 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය
කේ.එස් කුගදාසන් – 18,470
වන්නි දිස්ත්‍රික්කය
වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ඡන්ද 39,894ක් ලබා ගෙන තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙස 66.09%ක්.
ඒ අනුව ජාතික ජන බලවේගයට ආසන 2ක් ජයග්‍රහණය කර තිබෙනවා.
එමෙන්ම සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215
සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511
මොනරාගල දිස්ත්‍රික්කය
මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද 174,730ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක් සහ සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- ආර්. එම්. ජයවර්ධන – 105,107
- අජිත් ප්‍රියදර්ශන – 54,044
- චතුරි ගංගානි – 42,930
- රුවන් විජේවීර – 40,505
- සරත් කුමාර – 39,657
සමගි ජන බලවේගය
- එච්.එම්. ධර්මසේන – 20,171
මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද 500,596 ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 9ක් සහ සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- කේ.ඩී. ලාල්කාන්ත – 316,951
- ජගත් මනුවර්ණ කොඩිතුවක්කු – 128,678
- මංජුල ප්‍රසන්න කුමාර – 94,242
- මුදිත හංසක විජේමුණි – 82,926
- තනුර හර්ෂණ දිසානායක – 78,526
- කුඹුරේගෙදර බස්නායක – 72,929
- ෆාරුක් රියාස් මොහොමඩ් – 64,043
- තුෂාරි ජයසිංහ – 58,223
- මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් – 57,716
සමගි ජන බලවේගය
- රවුෆ් හකීම් – 30,883
- චමින්ද්‍රාණී කිරිඇල්ල – 30,780
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
- අනුරාධ ජයරත්න – 20,749
අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද 331,692ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 7ක් සහ සමගි ජන බලවේගයට ආසන 02ක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ – 251,639
- සේන නානායක්කාර – 86,150
- සුසිල් රණසිංහ – 72,508
- සුසන්ත කුමාර නවරත්න – 71,695
- ජිවන්ත භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
- නිමල් කරුණාසිරි පලිහේන- 52,507
- තිළිණ තාරක සමරකෝන් – 49,730
සමගි ජන බලවේගය
- රෝහණ බණ්ඩාර විජේසුන්දර – 46,399
- සුරංග රත්නායක – 24,348
කළුතර දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද 452,398ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 8ක්, සමගි ජන බලවේගයට ආසන 02ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- නලින්ද ජයතිස්ස – 371,640
- නිලන්ති කොට්ටහච්චි – 131,375
- නිහාල් අබේසිංහ – 96,721
- සංජීව රණසිංහ – 78,832
- ධනුෂ්ක රංගනාත් – 74,502
- ඔෂානි උමන්ගා – 69,232
- චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
- නන්දන පද්මකුමාර – 5045
සමගි ජන බලවේගය
- අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
- රෝහිත අබේගුණවර්ධන – 10,204
නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද 161,167ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්, සමගි ජන බලවේගයට ආසන 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රි ධුරයක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
- සුරවීර ආරච්චි – 78,832
- මධුර දහම් බණ්ඩාර – 52,546
- ආර්.ජී විජේරත්න – 39,006
- අනුෂ්කා දර්ශනී – 34,035
- ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි – 33,346
සමගි ජන බලවේගය
- පලනි දිගම්බරම් – 48,018
- වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 42,273
එක්සත් ජාතික පක්ෂය
- ජීවන් තොන්ඩමන් – 46,438
කෑගල්ල දිස්ත්‍රික්කය
ඡන්ද 312,441ක් ලබාගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව මාලිමාවට හිමි වු මන්ත්‍රීධූර ගණන 07ක්.
එමෙන්ම සමගි ජන බලවේගයටද මන්ත්‍රීධුර 2ක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
ධම්මික පටබැඳි – 186,409
කෝසල ජයවීර – 61,713
සාගරිකා අතාවුද – 59,019
මනෝජ් රාජපක්ෂ – 54,173
නන්දන මිල්ලගල – 49,635
කංචන වැලිපිටිය – 45,723
නන්ද බණ්ඩාර – 45,115
සමගි ජන බලවේගය
කබීර් හෂීම් – 36,034
සුජිත් සංජය පෙරේරා – 26,164
පුත්තලම දිස්ත්‍රික්කය
සමස්ත ප්‍රතිඵලය අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද 239,576ක් ලබාගෙන ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 6ක් සහ සමගි ජන බලවේගයට ආසන 02ක් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
චන්දන අබේරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939
සමගි ජන බලවේගය
හෙක්ටර් අප්පුහාමි – 25,755
ජනත් චිත්‍රාල් – 18,916
මඩකලපුව දිස්ත්‍රික්කය
ඡන්ද 96,975ක් ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු කච්චි සමත් වුණා.
ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එම පක්ෂයට හිමි වු මන්ත්‍රීධූර ගණන 03ක්.
එමෙන්ම ජාතික ජනබලවේගයට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රීධූරය බැගින් හිමිවුණා.
ඉලංකෙයි තමිල් අරුසු කච්චිය
ශානක්‍යන් රාසමාණික්‍යම් – 65,458
ඥානමුත්ති ශ්‍රීනේෂන් – 22,773
ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202
ජාතික ජන බලවේගය
කන්දසාමි ප්‍රභූ – 14,856
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – 32,410
රත්නපුර දිස්ත්‍රික්කය
ඡන්ද 368,229 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව මාලිමාවට හිමි වු මන්ත්‍රීධූර ගණන 08ක්.
එමෙන්ම සමගි ජන බලවේගයටද මන්ත්‍රීධුර 03 ක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
ශාන්ත පද්මකුමාර – 137,965
එස්. ප්‍රදීප් – 112,711
හිනිදුම සුනිල් සෙනවි – 76,505
ජානක සේනාරත්න – 74,068
සුනිල් රාජපක්ෂ – 58,138
උපුල් කිත්සිරි – 55,726
වසන්ත පුෂ්පකුමාර – 52,841
නිලූෂා ගමගේ – 48,791
සමගි ජන බලවේගය
හෙෂාන් විතානගේ – 54,850
වරුණ ප්‍රියන්ත ලියනගේ – 44,705
බාලසූරියගේ ආරියවංශ – 26,760
කුරුණෑගල දිස්ත්‍රික්කය
සමස්ත ප්‍රතිඵලය අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද 651,476ක් ලබාගෙන ජාතික ජන බලවේගයට මන්ත්‍රි ආසන 12ක් සහ සමගි ජන බලවේගයට ආසන 03ක් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
නාමල් කරුණාරත්න – 356,969
ආනන්ද විජයපාල – 133,142
සුජීව ඉන්දික – 109979
D M විජේසිරි – 86, 218
ගීතා රත්නකුමාරි – 84,414
නාමල් සුදර්ශන – 83, 418
නිශාන්ත ජගත් කුමාර – 81,864
අශෝක ගුණසේන – 72,216
පී බී සූරියබණ්ඩාර – 72, 198
චන්දන මිහිර – 70,038
ධර්මප්‍රිය දිසානායක – 68,580
මොහොමඩ් ආසින්ක් – 67,346
සමගි ජන බලවේගය
නලින් බණ්ඩාර ජයමහ -58,971
දයාසිරි ජයසේකර – 51, 402
ජයදේව චන්ද්‍රරත්න – 46,915
කොළඹ දිස්ත්‍රික්කය
සමස්ත ප්‍රතිඵලය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද 788,636 ක් ලබාගෙන ජාතික ජන බලවේගයට මන්ත්‍රි ආසන 14ක් සහ සමගි ජන බලවේගයට ආසන 04 ක් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
හරිනි අමරසූරිය – 655,289
චතුරංග අබේසිංහ – 127,166
සුනිල් වටගල – 125,700
ලක්ශ්මන් නිපුනාරච්චි – 96,273
අනුර පනාගොඩ – 91,081
එරංග ගුණසේකර – 85,180
හර්ශණ නානායක්කාර – 82,275
කෞෂල්‍යා ආරියරත්න – 80,814
අසිත නිරෝශණ – 78,890
මොහොමඩ් සාලි – 73,018
සුසන්ත දොඩවත්ත – 65,391
චන්දන සූරියආරච්චි – 63,387
සමන්මලී ගුණසිංහ – 59,657
දේවානන්ද සුරවීර – 54,681
සමගි ජන බලවේගය
සජිත් ප්‍රේමදාස -145,611
හර්ශ ද සිල්වා – 81,473
මුජිබර් රහුමාන් – 43,733
එස්. එම් මරික්කාර් 41,482
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
ඡන්ද 146,313 ක් ලබාගෙන දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව මාලිමාවට හිමි වු මන්ත්‍රීධූර ගණන 04ක්.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීධූරයක් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මන්ත්‍රීධූර එක බැගින් හිමිවුණා.
ඉලංකෙයි තමිල් අරසු කච්චියටද මන්ත්‍රීධූර 01ක් හිමිව තිබෙනවා.
ජාතික ජන බලවේගය
වසන්ත පියතිස්ස – 71,120
මංජුල රත්නායක – 50,838
ප්‍රියන්ත විජේරත්න – 41,313
මුතුමැණිකේ රත්වත්තේ – 32,145
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
එම්. එම්. තාහීර් – 14,511
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
මීරසහිබු උතුමලෙබ්බේ – 13,016
ඉලංගෙයි තමිල් අරුසු කච්චි
කවින්ද්‍රන් කෝඩීෂ්වරන් – 11,962
ගම්පහ දිස්ත්‍රික්කය
ඡන්ද 898,759ක් ලබාගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව මාලිමාවට හිමි වු මන්ත්‍රීධූර ගණන 16ක්.
එමෙන්ම සමගි ජන බලවේගයටද මන්ත්‍රීධුර 03 ක් හිමිවුණා.
ජාතික ජන බලවේගය
විජිත හේරත් 716,715
අනිල් ජයන්ත ප්‍රනාන්දු 162,433
මහින්ද ජයසින්හ 137,315
ක්‍රිෂාන්ත සිල්වා අබේසේන 121,825
මොහොමඩ් මුනිර් 109,815
අසෝක සපුමල් රන්වල 109,332
එන් ඩී විජේසිංහ 83,061
රුවන් නිශාන්ත මාපලගම 78,673
ලසිත් භාෂණ 74,058
ප්‍රගීත් මදුරංග 70,887
සුදර්ශ චම්පික හෙට්ටිආරච්චි 70,373
ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක 68,210
හේමාලි සුජීවා 66,737
උපාලි ප්‍රියන්ත 60,595
ස්ටෙෆනි ප්‍රනාන්දු 57,634
චමින්ද ලලිත් කුමාර 53,451
සමගි ජන බලවේගය
හර්ෂන රාජකරුණා 67,004
කාවින්ද ජයවර්ධන 37,597
අමිල ප්‍රසාද් සිරිවර්ධන 23,699