Image

මැතිවරණයට කලින් හිටපු මන්ත්‍රීවරු පිරිසක් දේශපාලනයෙන් සමුගනී.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හිටපු ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මහ මැතිවරණයට තරඟ වැදි රටේ ජනතවගේ අකමැත්ත හේතුවෙන් පරාජය වනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකර ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු මන්ත්‍රීවරුන්ට එළඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපහසු බැවින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන ජීවත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

TRENDING POST