Image

මහා ශ්‍රමදානයෙන් පසු කාන්තාවන් 20ක් පාර්ලිමේන්තුවට.!

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඉන් වැඩිම පිරිසක් ජාතික ජන බලවේග පක්ෂයෙන් තේරී පත්ව ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සමන්මලී ගුණසිංහ, අම්බිගා සැමුවෙල්, නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා, සරෝජා පෝල්රිජ්, නිලූෂා ගමගේ, සාගරිකා ආතාවුද, හිරුණි විජේසිංහ, චතුරි ගංගානි, තුෂාරි ජයසිංහ, හසාරා ලියනගේ, දීප්ති වාසලගේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල සහ හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

TRENDING POST