Image

රාජපක්ෂලාගේ ආශිර්වාදය ලබන කාටවත් සහාය නෑ

රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනාධිපතිවරණය පිළිබඳ  තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද රණවක මහතා කීය.

කඩුවෙල, වදුරඹ මුල්ල බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා මේ බව කීය.

පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන්  කරලා තියෙනවා යනුවෙන් ද රණවක මහතා කීය .

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.