Image

‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘

රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සහ දැරුවද සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා කාලයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ 2028න් පසු රට බංකොලොත් වීමේ අවදානමක් පවතිනවා.ඒ දක්වා කාලය තුළ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් අපේ පක්ෂයට තිබෙනවා.

රාජපක්ෂවරුන්ගේ සහය ලැබෙන කිසිදු අපේක්ෂකයකුට අපේ සහය ලබා දෙන්නේ නෑ. අපේ වැඩපිළිවෙළට එකග පිරිස සමග දේශපාලන ගමන යන්න සූදානම් .

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයේ ස්වාධීනත්වයට හානි නොවන ලෙස කටයුතු කළ යුතුයි.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙලේ සාරංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ ගම්පහ වැඩසටහනට එක්වෙමින්  ඒ මහතා එසේ පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.