Image

පවිත්‍රා යන බව කලින්ම නාමල්ට කියලා

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බව දන්වා ඇත.ඒ අනුව නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.

ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.

පෞද්ගලික හේතු දේශපාලනයට ගාවා නොගන්නා ලෙසද නාමල් පවිත්‍රා වන්නිආරච්චිට්ට පවසා ඇත.

TRENDING POST