Image

පැය 24ම ක්‍රියාත්මක අංක හතරක්.!

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සදහා පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

හදිසි ආපදා තත්ත්වයන්, අවතැන්වීම් හා සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.

011-2027148 / 011-2472757 / 011-2430912 / 011-2013051

විද්‍යුත් තැපැල් ලිපිනය – disaster.ops@police.gov.lk

TRENDING POST