Image

ආණ්ඩුවේ දින 100 නිම වෙද්දී අන්තරේ යන්තරේ අතට ගනී.!

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලහා මංසන්ධියේදී වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමය පෙරේදා (01) දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ කොතලාවල විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවට චෝදනා කරමින්

එහිදී සිසුන් වැඩිදුරටත් පැවසූවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන ඉදිරියට ගෙනයන බවය.

TRENDING POST