Image

පියල් නිශාන්තගේ චන්ඩි පාට් එළියට.. වැඩ වරදින පැමිණිල්ලක්.!

ඔස්ට්‍රේලියාවේ, චීනයේ හිටපු රාජතාන්තිකයෙකුට තර්ජනය කළ බවට වන සිදුවීමක් සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට එරෙහිව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇත.

පැමිණිලිකරු සීනෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත තර්ජනය කිරීම හේතුවෙන් ඔහු ඉකුත් මාර්තු මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට එරෙහිව අපරාධ හා අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී තමන්ට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.