Image

පොලීසියෙන් අගතියක් නම් අමතන්න.!

යම් පුරවැසියෙකුට පොලිස් නිලධාරියෙකුගෙන් සිදුවන කිසියම් හිරිහැරයක්, කරදරයක් හෝ බලය අනිසි ලෙස භාවිත කිරීමක් නම් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ හැකියි.

ඒ අනුව 1960/ 0710361010/ 011 2166500 යන දුරකතන අංක අමතා පැමිණිලි කළ හැකි බවද ජාතික පොලිස් කොමිසම දැනුම්දීමක් කරයි.

තවද https://www.ncp.gov.lk සහ info@npc.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන්ද අදාල පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවද ජාතික පොලිස් කොමිසම සදහන් කරයි.

TRENDING POST