Image

කොළඹ සුරසැප වින්ද හිටපු ඇමතිලාට කෙඳිරිගෑවෙයි.!

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් කොළඹ සුපිරි නිවාස හිමි දේශපාලඥයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ ඇත.

සුපිරි නිවාස හිමි අදාළ දේශපාලඥයින් අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වන බව පොලීසිය සඳහන් කරයි.

TRENDING POST