Image

දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර ගැන රජයෙන් තීරණයක්.!

ජනාධිපතිවරු සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

දිස්ත්‍රික් මට්ටමේ ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් සොයා බලා එම මන්දිර වෙනත් කටයුතු සදහා යෙදවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

TRENDING POST