Image

රජයේ අනුමැතිය ලැබෙයි.. 554ක් සූදානම්.!

බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409ක්, නියාමක කාන්තා තනතුරු 70ක්, බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55ක්, II පෙළ ජේලර් කාන්තා තනතුරු 07ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී තනතුරු 10ක්, II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී තනතුරු 03ක් පිරවීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් 554ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කරයි.

TRENDING POST