Image

40%ක් ගමේ පොලිස්.. පොලිස්පති දැඩි තීරණයක.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටියේ මෑතකදී සිදුකළ සමීක්ෂණයක් අනුව පොලිස් නිළධාරීන්ගෙන් 40% ඔවුන් ස්ථිර පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්හි සේවයේ නියතුව සිටිනා බවයි.

එමෙන්ම ගමේ නිළධාරියා ගමේ පොලිසියේ නොසිටිය යුතු බවට අමාත්‍යංශ ලේඛම්වරයා සහ තමා දැඩි ස්ථාවරයක සිටින බවත් ඒ අනුව ඉදිරියේදී එම මාරුවීම් සිදුකිරීමට බලපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

පොලීසියේ ඉහළ නිළධාරීන්ගේ සිට පහලම නිළධාරියා දක්වා දේශපාලන කරනයට ලක්ව ඇති බව නොරහසක් බවත් නිළධාරීන්ගේ කාර්‍යසාධනය ගණනය කිරීම තුලින් එම සංස්කෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.