Image

අඛණ්ඩව ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්.!

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර අවසන් අවසන් බවයි.

කෙසේවෙතත් මිල අඩු කළ ඉන්ධන පසුගිය ආණ්ඩුව විසින් ආනයන කළ ඉන්ධන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුවලදී ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ වංචා සහ දුෂණ විමර්ශණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට නියමිත බවත් රාජකරුණා මහතා එහිදී සඳහන් කළේය.

එමෙන්ම රාජකරුණා මහතා පැවසූවේ බලයේ සිටින විට ඉන්ධන මිල අඩු නොකළ ඇමතිවරු ඇතුළු පිරිසක් ඉන්ධන මිල සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ කරමින් සිටින බවත් රට ප්‍රපාතයට ඇද දැමූ පිරිස ඛනිජ තෙල් ආනයනය කළ නොහැකි බව පවසමින් විදේශ සමාගම් කීපයකට එම අවස්ථාව දුන් බවත් ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.