ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කළේය.
ඔහු පවසා සිටියේ,
“රට ඉන්න අයියලාට මං කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා කටුනායක, ගිය සැරේ ඇවිල්ලා කිව්වා අපි අතින් ටිකට් අරගෙන ආවේ කියලා, එහෙනම් ඒ මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න, පදිංචි වෙලා මේ ඛේදවාචකයට මුහුණ දෙන්න”

