හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඊයේ (17) අනුරාධපුරයේ පැවැති ජන රැළියට එක්වෙමින් මේ බව තහවුරු කළ බව සඳහන්.
මේ අතර පසුගිය 14 වැනිදා පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ අවස්ථාවට ද ඔහු එක්ව සිටියා.