Image

රනිල්ගේ ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම තීරණයක් ගනී.!

ජනාධිපතිවරණය අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී ඇති ගෑස් සිලින්ඩරය ලකුණ සම්බන්ධයෙන් එල්ල වන විරෝධතා ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කළේ,

“පළාත් පාලන මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා. වෙන්කරපු සලකුණ තියෙන්නේ දේශපාලන පක්ෂ සඳහා පමණයි. අනෙක් ඒවා ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එනිසා බොරු දේවල් වලට ප්‍රසිද්ධියක් නොදිය යුතුයි. මේවාට උත්තර දීමත් බොරු වැඩක් මීඩියාවල ප්‍රචාරයන් ගන්න මෙවැනි දේවල් කරනවා. මාධ්‍ය වලින් ඉල්ලනවා ඒවගේ දේවල් වලට ප්‍රචාරයක් දෙන්න එපා කියලා මැතිවරණ ආවරණයේදී ජනමාධ්‍යටත් මේ කරුණු ගැන දැනුමක් තිබිය යුතුයි.”

TRENDING POST