Image

රනිල්ගේ දඹුලු රැලියේ එක කෙළියක්.. සූර්වූ පාක්ෂිකයන්ට සැණකෙලියක්.!

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ දඹුල්ල ජන රැලියේ ප්‍රධාන මාධ්‍ය හරහා විකාශනය නොවූ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.

එම දර්ශනය වලින් දැක්වෙන්නේ මත්පැන් පානය කර ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරෙනා පාක්ෂිකයින්ය.

ඇතමුන් සූර්වී නර්තනයේ යෙදෙනා අතර තව සමහරෙක් මත්පැන් බෝතල් ඇතැතිව මහපාරේ රැඳී සිටිති.

එම වීඩියෝ දර්ශනය පහලින්,

TRENDING POST