Image

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය.!

“පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන (29) වනද එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් එම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ඇත.

TRENDING POST