Image

“බබ්බු” සමඟ රටක් කරන්න බෑ.. අපි විපක්ෂයෙන් ආණ්ඩු බලය ලබාගන්නවා.! – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් පිළින්ඩරය ලකුණින් තරඟ වදිනා කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමඟින් ජන රැළියකට සහභාගී වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූවේ වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට “ටටා බායි” කියූවද ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත් නොහරිනා බවයි.

අද්දැකීම් සහිත පළපුරුදු කණ්ඩායමකට හැර ව්‍යවස්ථාව ගැන හෝ දැනුමක් නොමැති මෙවැනි “බබ්බු ” සමඟින් රටක් ගෙනයෑමට නොහැකි බව පෙන්වාදුන් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ මේ යන ආකාරයට බොහෝවිට විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇති බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.