Image

රනිල්ගේ පිහිටෙන් මන්ත්‍රීවරු 10ක් තීරු බදු රහිතව වාහන ගෙන්නලා.!

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටුවා තිබූ පසුබිමක තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින් තොරතුරු අනාවරණය වේ.

අදාළ කාර්යසාධන වාර්තාව අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්විම සඳහා හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර ලබාදී තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේක යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්, සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්, විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397 ,බදු නිදහස් කිරිම් යටතේ එම වර්ශයේ දී ශ්‍රි ලංකාවට ආනයනය කර ඇති බව එම වාර්තාවේ සඳහ්න් වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.