Image

පොහොට්ටුවේ තවත් පලුවක් රනිල්ට එකතු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී එක්වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ගත් තීරණය රට ගැන සිතා ගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි.

“එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.