Image

රනිල් ලබාදුන් මත්පැන් බලපත්‍ර බිමල් හෙළිකරයි.! – ලැයිස්තුව මෙන්න

සුරාබදු දෙපාර්මේන්තුව විසින් මෙම වසරේ ජනවාරි (01) වනදා සිට ඔක්තෝබර් (06) දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බවත් දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම බලපත්‍ර ලබාදුන් බවද අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර එම ප්‍රමාණය 110ක් බවත් ඊට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.