Image

රනිල් – දිනේෂ් අවසන් තුරුම්පුව ගහයි.. එකවර රටම අමතයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සෙනසුරාදා පස්වරු 4.00ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව ඇමතීමට නියමිතව ඇත.

එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය විසිරුවා හැරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ ජනතාව ඇමතීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

TRENDING POST