Image

“මාව දේශපාලනයට ගෙනාවේ රනිල්” – හර්ෂ

තමා රටේ දේශපාලනයට ගෙනාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සදහන් කරයි.

දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් බවත් ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති බවද මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

රෝයල් තෝමියන් මැච් එකේදිත් අප හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා සිටින බවත් ඒකෙ කිසි ගැටලුවක් නැති බවත් ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රශ්න තිබෙන බවද සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.