Image

රනිල්ට වෙච්ච දේ ගැන දුකයි.! මහින්ද

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට වෙච්චි දේ ගැන දුක හිතෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

තවදුරටත් ඔහුත් සමග කිසිම දේශපාලන ගමනක් නැති බවත් තමන් නම් දේශපාලනයෙන් සමු ගැනීමට කිසිම අදහසක් නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

TRENDING POST