ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා තවත් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සමග එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත.
කනක හේරත් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද මේ බව පැවසීය.
ඒ සඳහා සහභාගී වූ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මහපොළොවේ යථාර්ථය තේරුම් ගැනීමට ශ්‍රී ලංකා ප්‍රතිශත පෙරමුණේෂ්ඨ නායකයින් අසමත් වී ඇති බවයි.