Image

රනිල් සටන අත් නොහරී.. අලුත් සන්ධානයකින් වැඩ අරඹයි.!

විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ සිටින සියලුම පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇත.

අද (23) හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

TRENDING POST