Image

ඉදිරි සතිය තීරණාත්මකයි.. රනිල් දෙස බලාගෙන ඉන්න.!

ඉදිරි සතියේදී රටේ දේශපාලන පක්ෂ 86න් බහුතරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි.

සන්ධානගත වීමට නියමිතව ඇති නිසා ඉදිරි සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසට හැරෙන බවද මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමින් මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.

TRENDING POST