Image

හිටපු රනිල් නැවතත් පාර්ලිමේන්තුවට.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් වසර අවසානයේදී ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව සලසා දෙනු ඇතැයි වාර්තා වේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු විවිධ පාර්ශව කිහිපයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස යෝජනා කර ඇති බවද වාර්තා වේ.

TRENDING POST