Image

රනිල්ගේ නව ආණ්ඩුවේ අගමැති රවී කරුණානායක.?

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදීම නව රජයේ අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටින රවී කරුණානායකට ලබාදෙන ඡන්දයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.

බාර් පර්මිට් එකට පක්ෂ මාරු කරන බාර් කුමාරලා සහ සල්ලි මලු වලට හුවමාරුවන රටේ ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු දිනවන්න නම් රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන ලෙසද මන්ත්‍රීවරයා සදහන් කරයි.

වසර ගණනක් පුරාවට චන්ද්‍රිකාගේ වලව්වේ, රාජපක්ෂ වලව්වේ සහ 2015 සිට වික්‍රමසිංහ වලව්වේ පිලිකන්න මත සිටි පාර්ශවය දිනවීම යනු “ගෝඨාභය පාර්ට් 2″ චිත්‍රපටය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එළැඹෙන සැප්තැම්බර් (21) දිනය නිමා වනවිට මෙරට බහුතර කාන්තා විශ්වාසයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වන බව කැට තියා සහතික කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

මහරගම මැතිවරණ බලප්‍රදේශයේ කාන්තා බලමණ්ඩල හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.