සමගි ජන සන්ධාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අකුරණ පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ජනතාව හූ තබා ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට ජනතාව විරෝධය පා ඇති අතර “රවුෆ් හකීම් අපට එපා” කියමින් එම පිරිස හූ තබා ඇත.

