Image

අපරාධකරුවන් 293කට පාට තුනෙන් අවසන් නිවේදන.!

මෙරටින් පැන ගොස් විදෙස් රටවල සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම්, මනුෂ්‍ය ඝාතන සිදුකරන 293 දෙනකුට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු, නිල්, කහ නිවේදන නිකුත් කර ඇත.

ජාත්‍යන්තර පොලීසිය විසින් අපරාධකරුවන් 199ක් සඳහා රතු නිවේදන, අපරාධකරුවන් 90ක් සඳහා නිල් නිවේදන සහ අපරාධකරුවන් 04ක් සඳහා කහ නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

TRENDING POST