අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට අදාළව අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම පනත පනවා වසර 54ක් ගත වී ඇතත්, ඒ සදහා කිසිඳු සංශෝධනයක් සිදුනොකර යාවත්කාලීන නොවු පනතක් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

