Image

සහල් අලෙවියට සීමා පනවයි.!

මේ වනවිට රටේ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින් සහල් නිකුත් කිරීමේදී සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක් පාරිභෝගිකයකු සදහා නාඩු සහ කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් රට තුළ පවතින සහල් හිගය සමනය කිරීම සදහා මෙරටට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

TRENDING POST