Image

සජිත් ජනපති වූ වහාම සහල් මිල පාලනයට මිල සූත්‍රයක්.!

සේරුවිල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වී ගොවියා සහ පාරිභෝගිකයා රැකෙනා පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු පෙන්වා දුන්නේ වී මිලදී ගැනීමේදී ගොවියාට ස්ථාවර මිලක් නොලැබෙනා නමුත් සහල් අලෙවියේදී මෝල් හිමියන් අධික ලාභ උපයනා බවයි.

මහා පරිමාණයේ මෝල් හිමියන් අසරණ ගොවීන්ගේ වී අඩු මුදලට මිලදී ගෙන ගොවියා අසරණ කරනා බවත් ප්‍රේමදාස පාලනයක් යටතේය එම ක්‍රියාවලිය අවසන් කරනා බවත් ඔහු පවසයි.

TRENDING POST