Image

සජිත්ගේ සැලුන් දොර විවෘත වෙයි.!

සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සකස් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලුම දෙනාට ඉදිරි මහ මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ බව සාකච්ඡා කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

TRENDING POST