එළඹෙන ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්රචාරක කටයුතු සඳහා බිරිඳ වන ජලනි ප්‍රේමදාස මේ දිනවල මැදිහත් වෙමින් ඇති බව වාර්තා වේ.
ජලනි ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පක්ෂයේ තවත් දෙතුන් දෙනෙකු විසින් මුදල් වියදම් කිරීම පාලනය කරමින් සිටින බවත් මුදල් ලබාදීමද ඉතා සීමිත කර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇතැම් ආසන සංවිධායකයන් මුදල් ඉතිරි කර ගැනීගැනීමට උත්සාහ කිරීම මත මුදල් දැඩි සීමා කිරීම් යටතේ නිකුත් කිරීමටද කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.