Image

රතු කට්ට පැන්න හිරුණිකා සජිත්ට මෝඩයා නොකියා මෝඩයා කියයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ගෝඨාභය විසින් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවෙන් අද ඔහු නිදහසේ සිටියේ නම් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාට අද දක්වන සහයෝගය නොදක්වනු ඇති බවයි.

ඇය චෝදනා කරන්නේ 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට මූලික වූ ප්‍රධානතම හේතුව එම නාලිකාව බවයි.

කෙසේ වෙතත් මේ වන විට එම නාලිකාවම අංශක 180ක් කණපිට හැරී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ආකාරය දැකීමෙන් සමගි ජන බලවේගයේ කණ්ඩායමද විශ්මයට පත්වී ඇති බව ඇය පවසයි.

එම නාලිකාව එලෙස කටයුතු කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාසට ඇති ආදරයක් නිසා නොව මල්ලිගෙ වැඩේ කර ගැනීමට ඇති උවමනාව නිසා බව මොළයක් තියෙන ඕනෑම පුද්ගලයකුට තේරුම් යන බවද ඇය පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.