Image

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 8 වනදා එළියට

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපපති ප්‍රකාශය ලබන 8 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

වෙළෙඳපොල ආර්ථික ක්‍රමයක් යටතේ මානුෂීය ධනවාදයට මූලිකත්වය දී එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කෙරෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.

TRENDING POST