Image

පුංචි ඡන්දෙන් අපි දිනනවා… මාලිමාව පරද්දන්න ජනතාව තීන්දු කරලා ඉවරයි…! – සමන් රත්නප්‍රිය

එජාපය සහ සජබ එකතු වීමේ සාකච්ඡා ආරම්භ වීම පිළිබඳ පුවත සමජගත වීමත් සමග ජනතාවට මාලිමාණ්ඩුව පරාජය කිරීමේ උවමනාවක් මතුව ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

රට පුරා සමූපකාර ඡන්ද ප්‍රතිඵල ඔස්සේ එළියට එන්නේ එම අභිලාෂය බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එජාප සජබ එකතු වුවහොත් පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාව පරාජය කිරීමට හැකියාව ඇති බව ද සමන් රත්නප්‍රිය අවධාරණය කරයි.

TRENDING POST